අල් කුර්ආනයේ පරස්පරවිරෝධීතා තිබෙනවාද?

අල් කුර්ආනයේ විවිධ පරස්පරවිරෝධිතා තිබෙන බව ඇතැම් ක්‍රිස්තියානි මිෂනාරිවරුන් මෙන්ම අනෙකුත් විවේචකයන් පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය ඉගෙන ගන්නවා නම් මෙවන් පරස්පරවිරෝධිතා නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. මෙහිදී අප සූදානම් වන්නේ මෙම විවේචකයන් ඉදිරිපත් කරන ඔවුන් පරස්පරවිරෝධී යැයි සලකන වැකි සඳහා අපගේ පැහැදිලි කිරීම් ලබා දීමටයි. මෙම පැහැදිලි කිරීම් මුස්ලිම් හා මුස්ලිම් නොවන සියල්ලටම වැදගත් වන බව අපගේ විශ්වාසයි.

  1. ලූත් නබි තුමාගේ ජනතාව ඔහුට ලබා දුන් පිළිතුර?
  2. ස්වර්ගයේ තිබෙන උයන් ගණන කීයද?
  3. මරියම් තුමිය හා කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව?
  4. මරණයේදී අපගේ ප්‍රාණය අත්පත් කර ගන්නේ කවුරුන්ද?
  5. නූහ් නබි තුමාගේ ජනතාව ඔහුව තම නගරයෙන් පිටමං කළාද?
  6. විනිශ්චය දිනයේ සිටින කණ්ඩායම් ගණන කීයද?
  7. ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද?
  8. ඉබ්ලීස් (සාතන්) යනු සුර දූතයෙක්ද?
  9. අල්ලාහ්ගේ අණට අකීකරු වීමට සුර දූතයින්ට (මලාඉකාවරුන්ට) හැකියාවක් තිබෙනවාද?
  10. අල්ලාහ්ට ගණන් බැරිද?
  11. ආද් ජන සමූහයා විනාශ කරනු ලැබුවේ දින කීයකින්ද?
  12. අල්ලාහ් අහස් හා පොළොව නිර්මාණය කළේ දින කීයකින්ද?
  13. අල්ලාහ්ගේ අණ වෙනස් කළ හැකිද?
  14. ප්‍රථම මුස්ලිම්වරයා කවුරුන්ද?
  15. මුහම්මද් තුමාව එවනු ලැබුවේ අරාබිවරුන් සඳහා පමණක්ද?
  16. පණිවුඩකරුවන් තෝරා පත් කරනු ලබා ඇත්තේ කවුරුන් අතරින්ද?
  17. නූහ් තුමාගේ ජනතාව සඳහා එවනු ලැබූ පණිවුඩකරුවන් සංඛ්‍යාව කීයද?
  18. මුහම්මද් තුමාව ප්‍රථම වශයෙන් යවනු ලැබූ ජනතාවට මීට පෙර පණිවුඩකරුවන් පැමිණ තිබෙනවාද?
  19. අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද?

 95 total views,  3 views today