Introducing New Project “Social Dialogues”

There are lot of dialogues out there about Islam and Muslims today, and they inevitably brings with many misconceptions. IIRF has decided to launch a new project named “Social Dialogues” in order to actively involve in addressing social issues faced by Muslim community in Sri Lanka. This project includes following elements.  Q&A programs to remove misconceptions…

Continue reading

ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරමු!

බහු වාර්ගික බහු ආගමික රටක් තුළ බහු විධ නීති පද්ධති ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය. කෙසේනමුත් එවන් රටක් තුළ ප්‍රායෝගිකව එක් උත්තරීතර නීතියක් ක්‍රියාත්මක වන අතර උත්තරීතර නීතියට පටහැනි නොවන අයුරින් විවිධ පුද්ගල නීති ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මුස්ලිම්වරු සඳහාද මෙවන් විශේෂ නීතියක් ක්‍රියාත්මක වේ. 1931 අංක 10 දරණ මුස්ලිම්  අන්තිම…

Continue reading