අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට“අල් කුර්ආනය හා විද්‍යාව“ නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.
- අල්ලාහ් විසින් සිදු කළ ජීව නිර්මාණය
- සූර්යයා මඩ වලක ගිලෙන බව අල් කුර්ආනය පවසනවද?
- අල් කුර්ආනයේ සඳහන් අකාශ වස්තූන්
- කුරානයේ සඳහන් “කඳු වල චලනය”
- අල්-කුරානයේ සඳහන් සාගර විද්‍යාව!
- ලෝක විනාශය අත ලඟද ?
- ශුක්‍ර තරලය ඉකුත් වන ස්ථානය ගැන පවසන අල් කුරානය
- පෘතුවිය පැතලියි යැයි කුරානය පවසනවාද?
- අනුපරමාණුක අංශු පිළිබඳව පවසන අල් කුරානය
![]()