ඉස්ලාමයේ ඇතැම් කරුණු පිලිබඳ වැරදි වැටහීම් සඳහා වූ පිළිතුරු මෙම අංශයේ ගොනු කර ඇත. මෙම අංශයේ ලිපිවල ඇති කරුණු නිසි ලෙස අවොබෝධ කරගැනීමට “ඉස්ලාමයේ වැරදි සොයන්නන්ගේ වැරදි ක්රමවේදය” යන ලිපිය උපකාර වේ.
- අල් කුර්ආනයට එරෙහිව එල්ල වන විවේචන සඳහා පිළිතුරු
- හදීස් (මුහම්මද් තුමාණන්ගේ ඉගැන්වීම්) පිළිබඳ විවේචන
- මුහම්මද් ﷺ තුමාණන් වෙනත් මූලාශ්රවලින් දැනුම උපුටාගත් බවට පවිතින චෝදනා
- මුහම්මද් තුමාට සිදු කරන අපහාස හා චෝදනා සඳහා වූ ප්රතිඋත්තර
- ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කරනවාද?
- ඉස්ලාමීය දණ්ඩ නීතිය පිලිබඳ වැරදි වැටහීම
- ඉස්ලාමීය ජිහාදය පිලිබඳ වැරදි වැටහීම
- මුස්ලිම් නොවන්නන් කෙරෙහි ඉස්ලාමීය දැක්ම
- ඉස්ලාමීය ඉගැන්වීම් පිලිබඳ අනෙකුත් වැරදි වැටහීම්
![]()